ඉරාන - ඉරාක දේශසීමාවේ භූ කම්පනයක්

  👤  1462 readers have read this article !
Published by : MB WEB 2017-11-13 09:38:09

ඉරාන - ඉරාක දේශසීමාවේ හලබ්ජා නගරයේ නිරිත දිග ඇති වූ රික්ටර් මාපක 7.3 ක අගයකින් යුත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 348 දක්වා ඉහළ ගොස් ඇති බවට විදෙස් වාර්තා සදහන් කරයි.

එමෙන්ම භූ කම්පනයත් සමග කඩා වැටුණු ගොඩනැගිලි අතර තවත් විශාල පිරිසක් සිරවී ඇති වබට විශ්වාස කෙරේ.

මෙම භූ කම්පනයෙන් වැඩි බලපෑමක් ඉරානයට එල්ලවී ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක බවද එම වාර්තාවල දැක්වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්