මහින්දට සුබ උපන් දිනයක්

  👤  1727 readers have read this article !
Published by : MB WEB 2017-11-18 09:55:37

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 72 වැනි උපන් දිනය අදට(18) යෙදී තිබේ.

ඒ වෙනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී කිරි අම්මාවරු වෙනුවෙන් දානමය පින්කමක් සංවිධානය කර ඇති අතර 
අද දින දහවලේදී දළදා මාලිගාවේ දානමය පුණ්‍යකර්මයක්ද සිදු කිරීමට යමිතය.

හිටපු ජනාධිපතිවරයාට සෙත්පතා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙහි බෝධි පූජා පින්කමක්ද පැවැත්වීමට නියමිත බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon