අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් මුල් තැන දිනපු බද්දේගම අපේ බුලට් එක

  👤  3050 readers have read this article !
Published by : MB WEB 2017-11-18 15:03:20

ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයෙන් මෙහෙයවූ අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කළණ නිම්සර කරුණාරත්න සමත්වූයේ ලොව පුරා රටවල් 16ක තරගකරුවන් 56 දෙනකු පරාජයට පත්කරමිනි.

මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනයෙන් සංවිධානය කළ රොකට් තරගය සඳහා ඉදිරිපත් වී හයවැනි ස්ථානය දිනාගත් හෙයින් ඉන්දියාවේ පැවති ජල රොකට් තරගය සඳහා ඉදිරිපත්වීමට නිම්සරට හැකියාව ලැබිණි.

ඕ. කමලනාථ_බද්දේගම, ටී.විතානවසම් _ ඉමදූව

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon