වැයශීර්ෂ විවාදය- තෙවැනි දිනය අද

  👤  2272 readers have read this article !
Published by : MB WEB 2017-11-20 09:49:45

විසර්ජන පනත් කෙටුම්පත 2018 කාරක සභා අවස්ථාවේ විවාදය අද(20) පවැත්වෙයි.

ඒ අනුව අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ.

අධිකරණ අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ අද විවාද කෙරේ.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon