කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා ප්‍රාථමික කර්මාන්ත වැයශීර්ෂ අද විවාදයට

  👤  1521 readers have read this article !
Published by : MB WEB 2017-11-22 10:36:20

විසර්ජන පනත් කෙටුම්පත විවාදය 2018 හි (එකොළොස්වැනි දිනය ) කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂ විවාදය අද (22) පැවැත්වෙයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය,මහවැලි සංවර්ධන හ පරිසර අමාත්‍යාංශය,වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ වැයශීර්ෂ විවාදයට ගැනේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon