මෙම වසරේ තෙවන පාසල් වාරය ලබන 8 දායින් අවසන්

  👤  1012 readers have read this article !
Published by : MB WEB 2017-12-06 13:42:05

2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය ලබන 8 වැනි සිකුරාදායින්  අවසන් වන අතර 2018  වර්ෂයේ පළමු පාසල් වාරය  2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වේ.

අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල්  හැර අනෙකුත් පාසල් මෙම දින ආරම්භ වන අතර එම පාසල් පසුව දැනුම් දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon