අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කෙරේ

  👤  548 readers have read this article !
Published by : MB WEB 2017-12-08 16:50:36

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබේ.

ඒ අනුව විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා පත්කර තිබෙන අතර, තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත්කර තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon