IMF වෙතින් ඩොලර් මිලියන 251.4 ක තෙවන වාරිකය අනුමත කරයි

  👤  1501 readers have read this article !
Published by : MB WEB 2017-12-09 09:30:44

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ලබාගෙන ඇති තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ වන එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක වටිනාකමකින් යුතු තුන්වැනි වාරිකය අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් තීරණය කර තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා විස්තීර්ණ අරමුදලේ තෙවන වාරිකය අනුමත වීමත් සමඟම සමස්තයක් ලෙස මේ දක්වා එක්සත් ජනපද ඩොලර් මිලියන 759.9 ක මුදලක් හිමිවනු ඇත.

විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණු වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීමයි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon