එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවල දැඩි හිමපතනයක්
හිමපතනය සිදුවෙද්දී එක්සත් රාජධානියේ ඇතැම් ප්‍රදේශවලට කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කෙරී ඇත.
ඉරිදා (දෙසැම්බර් 10) එක්සත් රාජධානියේ වැඩිම හිමපතනය වාර්තාවූ වේල්සයේ බ්‍රේකන් ආසන්න සෙනිබ්රිජ් ප්‍රදේශයෙන් දකින්නට ලැබුනේ සෙන්ටිමීටර් 30 ක හිමපතනයකි.
එංගලන්තයේ දකුණුදිග ප්‍රදේශයට හිම සමග පැයට සැතපුම් 80ක වේගයෙන් දැඩි සුළං හමා යා හැකි බවට ද අනතුරු අගවා ඇත.
මෙම හිම පතනය හේතුවෙන් ගුවන්ගමන්, දුම්රිය ගමන් සහ මාර්ග ප්‍රවාහන කටයුතුවලට ප්‍රමාද සිදුවිය හැකි අතර ගුවන් ධාවනපථ කිහිපයක් ද අවහිර වී ඇතැයි වාර්තා වේ.
ඩෙවෝන් සහ කෝන්වෝල් ප්‍රදේශවල පැයට සැතපුම් 70කට වඩා වැඩි වේගයකින් සුළං හමා යන අතර ඉංග්‍රීසි ඕඩයෙහි එය පැයට සැතපුම් 90ක පමණ වේගයක් වන බව බීබීසී කාලගුණ සේවය වාර්තා කරයි.
ග්ලෝස්ටෂයර්, විල්ට්ෂයර්, ඔක්ස්ෆර්ඩ්ෂයර්, බකිංහැම්ෂයර්, හර්ට්ෆෝඩ්ෂයර් සහ එසෙක්ස් යන ප්‍රදේශවලට ද අනතුරු අගවා ඇති අතර ලිවර්පූල් සහ දකුණු යෝක්ෂයර් වැනි ප්‍රදේශවල අනතුරු ඇඟවීම තරමක් පහත හෙලා තිබේ.
ස්කොට්ලන්තයේ සහ වේල්සයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 10 පමණ දක්වා පහත බසිනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර සමහර ග්‍රාමීය ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 14 පමණ දක්වා පහළ යනු ඇතැයි ද අනුමාන කෙරේ.
(BBC)
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- රටේ ණය බර වැඩිවෙලා රාජ්‍ය සේවක වැටුප් ගෙවාගන්නවත් බැහැ -ජනපති 🕔2019-02-18
- 2 වැනි විශේෂමහාධිකරණයක් 🕔2019-02-18
- ලෝක බැංකු උප සභාපති ශ්‍රී ලංකාවේ දිළිඳු බව දිළිඳු වී ඇතැයි කියයි 🕔2019-02-18
- ජාතික ආණ්ඩු උත්සාහය ගෝලබාලයන්ට ඇමැතිකම් දෙන්න කරන උප්පරවැට්ටියක් 🕔2019-02-18
- පිටරටින් ගේන කිරිපිටිවල අඩංගු දෑ සොයන්න අපට හැකියාවක් නෑ 🕔2019-02-18
- හතළිස් හත්වැනි රාජ්‍ය නාට්‍ය උළෙල අද සිට මරදාන එල්ෆින්ස්ටන් හිදී 🕔2019-02-18
- 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව විපක්ෂ නායකට සංදේශයක් භාර දෙයි 🕔2019-02-18
- අනවසර හෝටලයක සාදයක් වටලා පොලිසිය තාක්ෂණ පරීක්ෂණයක 🕔2019-02-18
- බංග්ලාදේශ පුවත්පත් මණ්ඩල උත්සවයට මාධ්‍යවේදීහූ දෙදෙනෙක් සහ සභාපතිවරයා සහභාගි වෙති 🕔2019-02-18