'Sakka Podu Podu Raja' දැන් රිදී තිරයේ

  👤  1510 readers have read this article !
Published by : MB WEB 2017-12-22 17:22:26

කොලිවුඩ් රිදී තිරයට පැමිණීමට නියමිත නවතම චිත්‍රපටයක් තමයි 'Sakka Podu Podu Raja' කියන්නේ. හාස්‍ය රසය මූලික කරගත් දමි... චිත්‍රපටයක් ලෙසයි මෙය නිර්මාණය කර තියෙන්නේ.

ඒ අනුව කොලිවුඩ් සිනමාවටම ආවේණික නැටුම්, ගැයුම් වගේම ආදරයත් නිසි පදමට එක්තැන් වූ සිනමා නිර්මාණයක් ලෙසයි Sakka Podu Podu Raja හඳුන්වාදිය හැක්කේ. Santhanam, Vaibhavi Shandilyaගේ ප්‍රධාන රංගනයෙන් හැඩ වී ඇති මෙය Sheikumarගේ අධ්‍යක්ෂණයක්.VTV Ganesh නිෂ්පාදනයක් වන මෙම නවතම කොලිවුඩ් චිත්‍රපටය රිදී තිරයට පැමිණීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 22 වැනිදා සිටයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon