ලොතරැයිවලට දෙන කොමිස් මුදල වැඩි කරන්න අද විශේෂ සාකච්ඡාවක්

  👤  2380 readers have read this article !
Published by : MB WEB 2018-01-22 13:02:21

ලොතරැයි පතක් අලෙවිය වෙනුවෙන් අලෙවි නියෝජිතයන්ට ලබාදෙන කොමිස් මුදල ශත 50කින් වැඩි කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද (22දා) පැවැත්වේ.

මුදල් අමාත්‍යාංශය සහ ලොතරැයි මණ්ඩල නියෝජිතයන් අතර මේ සාකච්ඡාව පැවැත්වෙන බව ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය සඳහන් කළාය.

මෙම සාකච්ඡාවේදී ගනු ලබන තීරණ පිළිබඳ ඉදිරි දින කිහිපය තුළදී සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමටද නියමිතය

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon