හෙට භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

  👤  1840 readers have read this article !
Published by : MB WEB 2018-01-23 10:45:13

රුපියල් මිලියන 26,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (24දා) පැවැත්වේ.

එහිදී දින 182කින් කල් පිරෙන පරිදි රුපියල් මිලියන 12,000ක වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව ඇත.

ඉතිරි මිලියන 14,500 බිල්පත් දින 364කින් කල් පිරෙන පරිදි වෙන්දේසි කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කෙළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon