මැදවච්චිය සහ තලෛයිමන්නාරම් දුම්රිය ධාවනය තාවකාලිකව නවතී

  👤  2064 readers have read this article !
Published by : MB WEB 2018-02-22 11:30:56

තලෛයිමන්නාරම් මාර්ගයේ මඩු පාර දුම්රිය ස්ථානය හා මුරුක්කන් දුම්රිය ස්ථානය අතර මාර්ග අලුත් වැඩියාවක් හේතුවෙන් ලබන 26 වැනි දින 9.52 සිට ලබන මාර්තු 02 වැනි දින පස්වරු 2.40 අතර කාලය තුළ දුම්රිය මාර්ගය වසා තැබෙන බැවින් දුම්රිය ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරයි.

මෙම කාලය තුළ මැදවච්චිය - තලෛයිමන්නාරම් තොට අතර හා තලෛයිමන්නාරම් තොට - මැදවච්චිය අතර දුම්රිය මගීන් සඳහා බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ද සඳහන් වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon