හෙට කැලණිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

  👤  1979 readers have read this article !
Published by : MB WEB 2018-03-12 12:47:23

හෙට (13) පෙරවරු 9.00 සිට පස්වරු 6.00දක්වා කැලණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
 
ඒ අනුව කැලණිය, පෑලියගොඩ, වත්තල, බියගම, ගෝනවල පාර, මඟුරුවිල පාර සහ බොල්ලෑගල යන ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැලයුම අත්හිටුවනු ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon