නාමල් රාජපක්‍ෂ රුසියාවේ සංචාරයක

  👤  1991 readers have read this article !
Published by : MB WEB 2018-03-15 14:26:33

මාර්තු 18 වැනිදා පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්‍ෂකයකු වශයෙන් සහභාගිවීමට ඒකාබද්ධ විපක්‍ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ අද (15දා) රුසියාව බලා පිටත්ව යෑමට නියමිතය.

රුසියාවෙන් ලද ආරාධනයකට අනුව එරට ජනාධිපතිවරණයේ නිරීක්‍ෂණ කටයුතු සඳහා තමා සහභාගි වන බව නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon