පානදුර නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

  👤  2121 readers have read this article !
Published by : MB WEB 2018-03-20 10:19:29

2018 පළාත් පාලන මැතිවරණයේ දී පානදුර නගර සභාවට හා පානදුර ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරී පත් වූ නියෝජිතයන් ශ්‍රි.ල.නි.ප කළුතර දිස්ත්‍රික් නායක, පානදුර ප්‍ර‍ධාන සංවිධායක හා වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරියේදී එම අමාත්‍යංශයේදී දිවුරුම් දීම ඊයේ (19) දින සිදුකෙරිණ.

ඡායාරූපයේ දැක්වෙන්නේ තේරී පත් වූ නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙන මොහොතයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon