ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

  👤  1917 readers have read this article !
Published by : MB WEB 2018-03-20 14:23:17

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා එළඹෙන 22 වන දා දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දින කිහිපයකට පෙර ඇති වු සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා අද(20) දින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්‍ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබු බවත් එහිදී තවත් සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සාදයකදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව ප්‍රසන්න රණවීර මහතාට එරෙහිව මෙම චෝදනා ගොණු කර අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon