කොළඹ මහනගර සභාවේ ප්‍රථම පුරපතිනිය වැඩ අරඹයි

  👤  1746 readers have read this article !
Published by : MB WEB 2018-03-22 11:37:41

කොළඹ මහනගර සභාවේ  පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක මහත්මිය රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.
 
කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්වෙයි.
 
කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස ඇය පසුගිය (19) දින  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon