සල්මාන්ගේ වැඩේ නිසා ජැක්ලීන්ට සිදුවුණු දේ

  👤  1954 readers have read this article !
Published by : MB WEB 2018-04-02 17:43:53

අචජඥ 3 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ අබුඩාබිවලයි. බොබී ඩියෝල්, සල්මන් කාන්, ජැකලින් හා අනිල් කපූර් වැනි සුපිරි තරු කිහිපයක්ම එකට එක්වන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේදී ජැක්ලින් හදිසි අනතුරකට මුහුණ දුන්නා. ත්‍රාසජනක රංගනයන්හි යෙදෙන විට හදිස්සියේ ඇගේ ඇසට හානි සිදුවූ නිසා එවෙලේම ඇයව රෝහලටත් ගෙන ගියා. ඒ වුණත් ජැක්ලින්ට බරපතළ අනතුරක් වුණේ නැති නිසා සුළු ප්‍රතිකාර කිහිපයකට පසුව ඇය ඉක්මනින්ම රෝහලෙන් පිටව ගියා.


චිත්‍රපටයේ ඉඳභචඵඩ ක්‍රීඩාවේ පුහුණුවීම්වල යෙදෙන අතරතුරේ තමයි ඇය මේ හදිසි අනතුරට මුහුණ පාලා තිබුණේ. අචජඥ චිත්‍රපට නිෂ්පාදක අචථඥඵඩ ඊචභපචදඪ කියලා තිබුණේ ඇය ප්‍රතිකාරවලින් පසු නැවතත් රූගත කිරීම්වලට සුපුරුදු විදියටම එක් වුණා කියලයි. සල්මන් ඛාන්ගේ නිෂ්පාදනයක් ද වන අචජඥ 3 මේ වසරේදීම ඔබට දැක බලා ගන්නත් අවස්ථාව ලැබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon