විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් - අමාත්‍ය රාජිත

  👤  1969 readers have read this article !
Published by : MB WEB 2018-04-04 15:42:27

විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් බවත්  මේ හරහා ආණ්ඩුව තවත් ශක්තිමත් වන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
 
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
 
විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් බව පෙන්වාදෙන අමාත්‍යවරයා මේ හරහා ආණ්ඩුව තවත් ශක්තිමත් වන බවත් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස්කරගැනීම සඳහා මෙය පාදක කරගන්නා බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon