මහින්ද රනිල් එපා කියයි

  👤  1613 readers have read this article !
Published by : MB WEB 2018-04-04 22:03:33

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
 
මීට අමතරව නාමල් රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන මහත්වරුද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේ.
සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon