වෙසක් සැමරුම නිමිත්තෙන් නව මුද්දරයක්

  👤  626 readers have read this article !
Published by : MB WEB 2018-04-21 10:17:42

රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රුපියල් 12.00ක වටිනාකමකින් යුත් නව තැපැල් මුද්දරයක් 29දා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.
 
මුද්දර සැලසුම් ශිල්පී පාලිත ගුණසිංහ මහතා විසින් මෙම මුද්දර නිර්මාණය කර තිබේ.
 
රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන බිංගිරිය දේවගිරි රාජමහා විහාරය මෙම මුද්දරයෙන් නිරූපණය කෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon