කඩවත්සතර බක් මහ උළෙල ඇරඹේ

  👤  1519 readers have read this article !
Published by : MB WEB 2018-04-24 10:05:25

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවීමෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරනුලැබු ගාල්ල දිස්ත්‍රික් බක් මහ උළෙල අද (24) උදෑසන  ස්දේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එස් ටි කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පිරිමි සහ කාන්තා බයිසිකල් සහ මැරතන් තරඟාවලිය ආරම්භ කිරිමට සංඥාව ස්දේශ කටයුතු අමාත්‍යංශ ලේකම් එස්. ටි. කොඩිකාර මහතා විසින් ලබා දෙනු ලැබීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon