කැළණිය සරසවි උත්ඝෝෂණයක් නිසා කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසෙයි

  👤  1361 readers have read this article !
Published by : MB WEB 2018-04-25 13:06:56

කැළණිය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වෙයි.
 
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී ඇති අතර ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon