ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

  👤  1184 readers have read this article !
Published by : MB WEB 2018-04-30 09:26:11

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමට අවමංගල්‍ය කමිටුව තීරණය කර තිබේ.

අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතය.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ දේහය මේ වන විට මල් ශාලාවේ සිට තිඹිරිගස්යාය, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ, අංක 24 දරණ ඔහුගේ නිවසට රැගෙන එන බව වාර්තා වෙයි.

ලෙස්ට්ර් ජේම්ස් පීරිස් මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(29) අභාවප්‍රාප්ත වුණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon