රාජ්‍ය අමාත්‍යවරු-
පාලිත රංගේබණ්ඩාර මහතා - වාරි මාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ
දිලිප් වෙදආරච්චි මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු
එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා - මහා මාර්ග හා මාර්ග සංවර්ධන
මොහාන්ලාල් ග්‍රේරු මහතා - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
චම්පිකා ප්‍රේමදාස මහතා- වැවිලි කර්මාන්ත
ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය
ශ්‍රියානී විජේවික්‍රම මහත්මිය- පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා
වීරකුමාර දිසානායක මහතා- මහවැලි සංවර්ධන
නියෝජ්‍ය අමාත්‍යවරු-
ඒ.ඒ. සහබ්දීන් මහතා- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු
දුනේෂ් ගන්කන්ද මහතා- ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
රන්ජන් රාමනායක මහතා- සමාජ සවිබල ගැන්වීම්
කරුණාරත්න පරණවිතාන මහතා- විද්‍යා,තාක්ෂණ,පර්යේෂණ සහ නිපුණතා සහ වෘත්තීය පුහුණු, කන්ද උඩරට උරුමයන්
එස්. දුෂ්මන්ත මිත්‍රපාල මහතා- නීතිය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
පාලිත තෙවරප්පෙරුම මහතා- තිරසර සංවර්ධන හා වනජීවී,ප්‍රාදේශීය සංවර්ධන
මනූෂ නානායක්කාර මහතා- විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම්,සහ විදේශ රැකියා.
මුත්තු ශිවලිංගම් මහතා- අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන
අලි සහීර් මවුලානා මහතා- ජාතික ඒකාබද්ධතා,සංහිදියාව සහ ජාතික භාෂා