නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය වරු දිවුරුම් දීම ඇරඹේ

  👤  1585 readers have read this article !
Published by : MB WEB 2018-05-02 11:38:14

(පළමු සංස්කරණය ) මීට සුළු මොහොතකට පෙර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීම ආරම්භ විය.

රාජ්‍ය අමාත්‍යවරු-

පාලිත රංගේබණ්ඩාර මහතා - වාරි මාර්ග ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ

දිලිප් වෙදආරච්චි මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා - මහා මාර්ග හා මාර්ග සංවර්ධන

මොහාන්ලාල්  ග්‍රේරු මහතා - උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

චම්පිකා ප්‍රේමදාස මහතා- වැවිලි කර්මාන්ත

ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා- රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය

ශ්‍රියානී  විජේවික්‍රම මහත්මිය- පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා

වීරකුමාර දිසානායක මහතා- මහවැලි සංවර්ධන

 

නියෝජ්‍ය අමාත්‍යවරු-


ඒ.ඒ. සහබ්දීන් මහතා- ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු
දුනේෂ් ගන්කන්ද මහතා- ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ

රන්ජන් රාමනායක මහතා- සමාජ සවිබල ගැන්වීම්

කරුණාරත්න පරණවිතාන මහතා- විද්‍යා,තාක්ෂණ,පර්යේෂණ සහ නිපුණතා සහ වෘත්තීය පුහුණු, කන්ද උඩරට උරුමයන්

එස්. දුෂ්මන්ත මිත්‍රපාල මහතා- නීතිය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

පාලිත තෙවරප්පෙරුම මහතා- තිරසර සංවර්ධන හා වනජීවී,ප්‍රාදේශීය සංවර්ධන

මනූෂ නානායක්කාර මහතා- විදුලි සංදේශ,ඩිජිටල් යටිතල පහසුකම්,සහ විදේශ රැකියා.

මුත්තු ශිවලිංගම් මහතා- අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන

අලි සහීර් මවුලානා මහතා- ජාතික ඒකාබද්ධතා,සංහිදියාව සහ ජාතික භාෂා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon