කෘෂිකර්ම ඇමති රාජකාරි අරඹයි

  👤  1401 readers have read this article !
Published by : MB WEB 2018-05-03 12:29:44

අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (3) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළේ ය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon