සාමජ සවිබලගැන්වීම් පිළිබඳ ඇමති හෙට රාජකාරි අරඹයි

  👤  1268 readers have read this article !
Published by : MB WEB 2018-05-03 14:47:15

සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මහතා හෙට ( 04)සිය ධූරයේ රාජකාරී ඇරඹීමට නියමිතය.

හෙට පෙ.ව.9.30 ට බත්තරමුල්ල, සෙත්සිරිපාය නව ගොඩනැගිල්ලෙහි පළමු මහළෙහි පිහිටි නව අමාත්‍යංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගැනිම සිදු කෙරෙන බව අමාත්‍ය මාධ්‍ය ලේකම් සංජීව රත්නායක මහතා පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon