ශ්‍රී ල.නි.ප. මැයි රැළිය මඩකළපුවේ දී

  👤  1469 readers have read this article !
Published by : MB WEB 2018-05-07 12:09:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැලිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 07 ) ප.ව 2.00 ට මඩකලපුව, චෙන්කලඩි, මාවඩිවෙම්බු හි දී පැවැත්වෙයි.

ජාතික සමගියට කම්කරු ජවය, තේමාව යටතේ සියලු පළාත්වලින් පැමිණෙන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ සහභාගිත්වයෙන් මැයි රැළිය පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon