ජනපති පාර්ලිමේන්තුව අමතයි

  👤  1584 readers have read this article !
Published by : MB WEB 2018-05-08 14:32:11

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් 8 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සභාවාරයේ පළමුවැනි රැස්වීම ඇමතීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කළේ ය.

ජනාධිපතිතුමා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වන ප්‍රකාශය සිදු කිරීම ආරම්භ කළේ ය

 ප.ව. 2.10ට ඝණ පූර්ණ සීනුව නාදවීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විය. ජනාධිපතිතුමා ප.ව 2.15ට පමණ මංගල රැස්වීමේ මුලසුන ගැනීම සිදු කළ අතර ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ කළේ ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon