බියගම ආසනයට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරයෙක්

  👤  1594 readers have read this article !
Published by : MB WEB 2018-05-18 12:52:29

ගම්පහ දිස්ති‍්‍රක්කයේ බියගම ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නලින් සේනක දිසානායක මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon