කටුබැද්ද ව්‍යායාම මංතීරුව ජනතා අයිතියට

  👤  1372 readers have read this article !
Published by : MB WEB 2018-05-20 10:40:11

කටුබැද්ද ව්‍යායාම මංතීරුව ජනතා අයිතියට පත් කිරීම අද (20) සවස 4.30ට සිදු කෙරේ.

බස්නාහිර හ මහානගර සංවර්ධන අමාත්‍ය අමත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මංතීරුව ජනතා අයිතියට පත්  කිරීම සිදු වෙයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon