ලංගම බස්වල දැන් සිටම වැඩියෙන් අය කරනවා - මගීන්ගෙන් පැමිණිලි

  👤  1879 readers have read this article !
Published by : MB WEB 2018-05-21 11:25:58

බස් ගාස්තු සියයට 12.5කින් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලැබීමටත් පෙර ලංගම බස් රථ එම වැඩි කළ ගාස්තුව මගීන්ගෙන් අය කිරීමට පටන් ගෙන ඇත.


කැස්බෑවේ සිට ටවුන්හෝල් දක්වා දැනට පවතින ගාස්තුව රුපියල් 34.00කි.


කැස්බෑව ඩිපෝවට අයත් මාර්ග අංක 120 බස් රථයක කොන්‍ෙදාස්තර ඊයේ (20දා) දහවල් 12.51ට නිකුත් කර ඇති ප්‍රවේශ පත්‍රයෙහි කැස්බෑවේ සිට ටවුන්හෝල් දක්වා රුපියල් 36.00ක් ලෙස සඳහන් කර ඇති අතර මගියාගෙන් එම මුදල් අයකරගෙන තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon