භාෂා ප්‍රවීණතා කථන පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දැමේ

  👤  1371 readers have read this article !
Published by : MB WEB 2018-05-25 10:27:48

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් මෙම මස 26, 27 හා 28 යන දිනයන්හි දකුණ, මධ්‍යම හා වයඔ පළාත්වල සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ භාෂා ප්‍රවීණතා කථන පරීක්ෂණ දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව රාජ්‍ය භාෂා කොමසාරිස් කේ.ඒ.එස්. පෙරේරා මහතා පවසයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon