අමිතාබ්-ජයා විවාහ සැමරුමට සුබපැතුම් ගලාගෙන

  👤  1239 readers have read this article !
Published by : MB WEB 2018-06-12 15:42:49

පසුගිය ජුනි 3 වැනිදාට අමිතාබ් බච්චන් හා ජයා බහාදුරි යුවළගේ විවාහ දිවියට හතළිස් පස් වසරක් සපිරෙනවා. 1973 මේ දෙන්නා රංගනයෙන් එක්වුණු Abimaan චිත්‍රපටයත් ගොඩක් දෙනා අතර ජනප්‍රිය වුණා. මේ දෙන්නා විවාහ වෙන්නෙත් 1973 වසරේදීයි.

මේ යුවළගේ ආදරණීය පුත් අභිෂේක් බච්චන් ඔහුගේ මවුපියන්ගේ විවාහ සංවත්සරයට සුබ පැතුම් එක්කළේ ට්විටර් වෙබ් අඩවියේ ආදරණීය සුබ පැතුමක් සටහන් කරමින්.
I wish that both of you continue to laugh and love for the next 45 years too. Happy 45th anniversary Ma and Pa. I Love you.

අමිතාබ් - ජයාගේ විවාහ සංවත්සරයට ට්විටර් වෙබ් අඩවියෙන් තවත් රංගන තරු රැසක්ම සුබ පැතුම් එක්කළා. ඒ හැමෝටම හදවතින්ම ස්තුති කරන්නත් අමිතාබ් අමතක කළේ නැහැ.

ශාලිකා රංගනී සමරදිවාකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon