පාර්ලිමේන්තුව හෙට දක්වා කල්දමයි

  👤  1223 readers have read this article !
Published by : MB WEB 2018-07-03 14:53:57

පාර්ලිමේන්තුව හෙට (4) දක්වා කල්දැමීමට කතානායක කරූ ජයසූරිය මහතා තීරණය කළේ ය.

පාර්ලිමේන්තු සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් දිගින් දිගටම සභාවේ කටයුතුවලට බාධා එල්ල කිරීම නිසා සභාවේ කටයුතු තාවකාලිකව අතිහිටුවීමට කටයුතු කළේ ය. රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මහත්මිය සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

ඒකාබන්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් කතානායක කරූ කයසූරිය මහතා සිය අප්‍රසාදය පළ කළේ ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon