පළාත් සභා මැතිවරණ ක්‍රමය ගැන පක්ෂ නායක රැස්වීමක් සිකුරාදා

  👤  1277 readers have read this article !
Published by : MB WEB 2018-07-04 13:10:02

දෙනගම ධම්මික රණවීර

පළාත් සභා මැතිවරණ ක්‍රම සංශෝධන පනත පිළිබඳ සාකච්ඡා කිරීමේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ලබන සිකුරාදා (06දා) පැවැත්වීමට කටයුතු කර ඇත.

පළාත් සභා මැතිවරණය නව සංශෝධනය අනුව කොට්ඨාස සහ සමානුපාතික ක්‍රමයට පවත්වන්නේද, නැතහොත් පැරණි සමානුපාතික ක්‍රමයට පවත්වන්නේද ආදිය පිළිබඳවත් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon