'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත ගැන හෙට එක් දින විවාදයක්

  👤  1346 readers have read this article !
Published by : MB WEB 2018-07-18 13:09:33

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට සම්බන්ධ 'චීනයේ චයිනා හාබර් සමාගමෙන්' හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඇමෙරිකානු ඩොලර් මිලියන 7.6ක් ලබාදී ඇති බවට 'නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පතෙහි පළ වූ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (19දා) දිනෙක විවාදයක් පැවැත්වේ.

සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් වශයෙන් පැවැත්වෙන මේ විවාදයේ යෝජනාව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරයි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon