ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට - ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට ණය යෝජනා රැසක්
ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා විසින් පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය.
විවාදයේ දී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;
කෘෂි කර්මාන්තයට උසස් තාක්ෂණය ලබාගැනීමට එම උපකරණ බද්දෙන් නිදහස් කරනවා. පොල් ආශ්රිත නිෂ්පාදන බද්දෙන් නිදහස් කරනවා. වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව සභාවට ඉදිරි පත් කළා. පළමු කාර්තුව තුළ උද්ධමනය පහළට ඇවිල්ලා. අපනයනය ඉහළ පැමිණ තිබෙනවා. සංචාරකයන් පැමිණීම සියයට 15%කින් ගිය මාස පහ තුළ වැඩි වී තිබෙනවා. දළ නිල සංචිතය ඉහළ ගොස් තිබෙනවා. මුදල් සැපයුම ස්වාධීනව මහබැංකුවයි සිදු කරන්නේ. රජයේ බලපෑමක් නෑ. අද උදේ ලංකා බැංකුව හා මහජන බැංකුව හරහා ණය ලබාදෙන්න ආරම්භ කරන්න හැකි වුණා.මිලියන 750ක් දක්වා විශාල ණයක් එන්ටර්ප්රයිස් යෝජනා ක්‍රමය යටතේ ලබාදෙන්න පුළුවන්. අද හැකි වුණා ඈඟලුම් කර්මාන්තයකට ණය ලබාදෙන්න හැකි වුණා.
මාධ්‍ය අරුණ යටතේ ණය ලබාදෙනවා, උපකරණ ලබාගන්න. කිසිම පොළියක් නොමැතිව ණය ලබාදෙනවා. තරුණ උපාධිධාරීන්ට ණය ලබාදෙනවා. කිසිදු පොළියක් අය කරන්නේ නෑ. නිවාස වල සංචාරක කර්මාන්තය දිරිමත් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා ලක්ෂ 50ක ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.
අද මව්බිමෙන්
- ලංකාව අවට මළ මුහුදක් කලාපයටම භයානක අනතුරක් 🕔2019-02-24
- එජාපයට විරුද්ධව වැඩ කළ කණ්ඩායමක් ඇතුළෙ ඉඳන්ම කකුලෙන් ඇද්දා - එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන 🕔2019-02-24
- සේනාවාටත් වඩා දරුණු කීඩෑවෙක් රජරටට රිංගයි 🕔2019-02-24
- රනිල් දැන් හොඳටම හිරවෙලා 🕔2019-02-24
- ඉංජිනේරු රේගු ලොක්කා බීඩි කොළ කන්ටේනරය වරායෙන් පැන්නූ හැටි 🕔2019-02-24
- යුද බිමේ විකුම් පා ජීවිතයෙන් සමුගෙන ගිය රණවිරුවකුගේ නොමියෙන මතක 🕔2019-02-24
- හබරකඩ මහ ප්‍රජා සත්කාරක වැඩසටහන 24 වැනි ඉරිදා 🕔2019-02-24
- භාෂා තුනෙන්ම උප්පැන්නෙ දෙන්න ඔක්කොම ලෑස්තියි 🕔2019-02-24
- මධුෂ්ගේ බිරිය ගයානි මුතුමාලි සියලු රහස් හෙළි කරයි 🕔2019-02-24
- ව්‍යවස්ථාදායක සභාව පෞද්ගලික සමාගමක්ද? 🕔2019-02-24
- පොර වන්ෂොට් දියර ගහලා.. 🕔2019-02-24
- බෞද්ධ පුනරුදයේ පියා ඕල්කට්තුමාද ගුණානන්ද හිමිද කථිකාව අද 🕔2019-02-24
- ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම 🕔2019-02-24
- ශ්‍රී මත් ලලිත රාජපක්ෂ ගම ජනතා අයිතියට 🕔2019-02-24
- අධිකරණයේ සහ විනිසුරුවන්ගේ ගෞරවය ගැන අපි ඉතා සැලකිලිමත් 🕔2019-02-24
- සිය ගණනක් පණපිටින් පිලිස්සුණු බංග්ලාදේශයේ බිහිසුණු ගින්න 🕔2019-02-24
- රන්ජන්ගේ හෙළිදරව්ව සැහැල්ලුවෙන් ගත නොහැකියි 🕔2019-02-24
- රත්ගම ව්‍යාපාරිකයන් පහරදී මරා දැමූ හැටි එස්.අයි. වමාරයි 🕔2019-02-24
- මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතන ඉලක්කයකට! 🕔2019-02-24
- ව්‍යාපාරිකයන් දෙදෙනා මරා පුලුස්සලා 🕔2019-02-24