මඩකළපුව වැව්වල ගංගා කෙසෙල් වැවිලා කිඹුලන් වැඩිවෙලා:ධීවරයෝ අනතුරේ

  👤  1881 readers have read this article !
Published by : MB WEB 2018-07-20 07:38:54

මඩකළපුව - ජේ. ඛාන්

ශ්‍රී ලංකාවේ දෙවැනි මහා වැවක් වන මඩකළපුව වැවේ වර්ධනය වී ඇති ගංගා කෙසෙල් යනුවෙන් හඳුන්වන පැළෑටි වර්ගයක් නිසා ධීවරයෝ අපහසුතාවට පත්ව සිටිති.

ගංගා කෙසෙල් දීර්ඝ කාලයක් වැවේ පාවීම නිසා වැව වැසී ඇත. එබැවින් ධීවරයන් තමන්ගේ ඔරු වැවට තල්ලු කීරීමට නොහැකිව, දැල් විසි කිරීමට නොහැකිව ඉතා අපහසුතාවට පත්ව ඇත. පරිසරයට හානි සිදුවී ඇත.

මේ නිසා කිඹුලන්ගේ වර්ධනයද වැඩි වී ඇත. රාත්‍රි කාලයේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් කිඹුලන්ගේ ග්‍රහණයට ලක්වන බව ධීවරයෝ පවසති.
කොක්කටිච්චෝලි මන්මුනෛ කල්ලාරු ඇතුළු ප්‍රදේශ කිහිපයක වැව්වල ගංගා කෙසෙල් බහුලව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon