හැටන් බස් නැවතුම්පොළ දුගඳින් පිරේ

  👤  1793 readers have read this article !
Published by : MB WEB 2018-07-20 08:48:39

වටවල - සී.ඩී.එච්. හේවගේ

හැටන් ප්‍රධාන බස් නැවතුම්පළ භූමියේ කානු පද්ධති නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරීමත් සමඟ එම ප්‍රදේශය පුරා දැඩි දුගඳක් හමන අතර ප්‍රදේශය මැසි මදුරු රජ දහනක් බවට පත්ව ඇත.

බස් මගින් වන තමන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් ආරක්ෂා කිරීම සඳහා මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කළ යුතු බවද මගී ජනතාව වැඩිදුරටත් පවසති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon