දුර පැනීමෙන් සිතාරාගෙන් නව තරග වාර්තාවක්

  👤  1640 readers have read this article !
Published by : MB WEB 2018-07-24 10:42:04

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි

මධ්‍යම පළාත් 2018 පාසල් ක්‍රීඩා උත්සවයේදී 12න් පහළ දුර පැනීමේ කාන්තා ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවීමට නෝටන්බි්‍රජ්, විදුලිපුර එන්. සිතාරා අංජලිකා ශිෂ්‍යාව සමත්වී තිබේ.

මෙම තරගාවලියේදී සිතාරා අංජලිකා ශිෂ්‍යාව 12න් පහළ කාන්තා ඉසව්වෙන් මීටර් 3.98ක දුර පැන මෙම නව තරග වාර්තාව තබා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon