මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය අදයි

  👤  1814 readers have read this article !
Published by : MB WEB 2018-07-30 12:43:26

සිම්බාබ්වේ මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය අද පැවැත්වෙවි.

1980දී සිම්බාබ්වේ රාජ්‍යය, නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසුව දශක 04කට ආසන්න කාලයක් එරට පාලනය කළ හිටපු ජනාධිපති රොබට් මුගාබේ නොමැතිව පැවැත්වෙන පළමු මැතිවරණය මෙය බව වාර්තා විය.

පසුගිය වසරේ පැවැති හමුදා කුමන්ත්‍රණයකින් පසු මුගාබේ බලයෙන් පහ කරණු ලැබය.

මෙවර ජනාධිපතිවරණයේදී එමර්සන් මන්ගාවා සහ නෙල්සන් චමීසා ප්‍රධාන අපේක්ෂකයින් වන අතර එමර්සන් මන්ගාවා ජනාධිපතිවරණයෙන් ජය ගනු ඇති බව වාර්තා වේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon