එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත සම්මතයි

  👤  967 readers have read this article !
Published by : MB WEB 2018-08-09 17:41:51

එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පනත් කෙටුම්පත විවාදයට ගැනීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ආරම්භ කළේ ය.

එකතු කළ අගය මත බදු (සංශෝධන ) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා නිවේදනය කළේ ය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon