ඉතාලියේ පාලම : ජෙනෝවා හි පාලම කඩාවැටීම නිසා පුද්ගලයින් සිරවී ඇත්දැයි සොයමින් තවදුරටත් මෙහෙයුම්

  👤  1149 readers have read this article !
Published by : MB WEB 2018-08-15 16:30:23

වයඹ දිග ඉතාලියේ ජෙනෝවා හි මහා මාර්ගයක පාලමක් කඩා වැටීමේ අනතුරින් දිවිගලවාගත්තවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

පාලමේ කොටසක් කඩා වැටීම නිසා ඒ මත වූ වාහන අඩි 148 ක් පමණ ඇදවැටීමෙන් පුද්ගලයින් 37 දෙනෙකුවත් මියයන්නට ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැවසීය.

එහිදී 16 දෙනෙකු තුවාල ලැබූ අතර 4 - 12 අතර පිරිසක් අතුරුදන්වී ඇති බව සැළකේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon