හිටපු ජනාධිපතිගේ බාල සොහොයුරෙකු මියයයි

  👤  1585 readers have read this article !
Published by : MB WEB 2018-08-21 16:13:19

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරෙකු වන චන්ද්‍ර රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට එම මහතා 70 වැනි වියේ පසු වු ඇති අතර මාස 6ක පම නකාලයක් රෝගාතුර වී සිට ඇත.

ඒ මහතා තංගල්ල මුළික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදියි අද පෙරවරුවේ මිය ගොස් ඇත්තේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon