සීමානිර්ණ වාර්තාව අද එයිද?

  👤  1545 readers have read this article !
Published by : MB WEB 2018-08-24 09:13:33

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සඳහා සහාය නොදීමටත්, ඡන්දය නොදීමටත් එජාපයත්, ඒකාබද්ධ විපක්ෂය හා සුළු ජාතික පක්ෂ කීපයකුත් තීරණය කිරීම නිසා කමිටු වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වේද? නැතහොත් විවාදය කල් තබයිද? එසේත් නැතහොත් යෝජනාව තාවකාලිකව ඉල්ලා අස්කර ගනීද?

අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතය.

ආණ්ඩුව අපේක්ෂා කළේ මෙම කමිටු වාර්තාව තුනෙන් දෙකකට වැඩි ඡන්දයකින් සම්මත කර ගැනීමටය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon