'එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ' ජාතික ප්‍රදර්ශනය -මොණරාගල - අගෝස්තු 29, 30 සහ 31

  👤  952 readers have read this article !
Published by : MB WEB 2018-08-28 10:02:19

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය 2018 අගෝස්තු මස 29 වන දින සිට 31 දින දක්වා මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අභියස භූමියේදී පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය සෑම දිනකම පෙ.ව. 10.00 සිට රාත්‍රී 12.00 දක්වා මහජනතාව සඳහා විවෘතව තබනු ලැබේ.

 

මහජනතාව සඳහා ප්‍රදර්ශනය විවෘත කිරීම - 2018.08.29 පෙ.ව. 10.00


මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ගරු රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා, ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ගරු විජිත් විජිතමුණි සොයිසා මැතිතුමා, ඌව ප්‍රධාන අමාත්‍ය ගරු චාමර සම්පත් දසනායක මැතිතුමා, මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු එරාන් වික්‍රමරත්න මැතිතුමා, මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මැතිතුමා, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මැතිතුමා සහ මොනරාගල දිසාපති තුමිය

ප්‍රථම දිනය නිල සමාරම්භක උත්සවය - 2018.08.29 ප.ව. 4.00 ට


ප්‍රධාන ආරාධිත අමුත්තා - ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා
 

දෙවන දිනය -2018.08.30 ප.ව. 4.00 ට


ප්‍රධාන ආරාධිත අමුත්තන් -  ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා

තෙවන දිනය -2018.08.31 ප.ව. 4.00


ප්‍රධාන ආරාධිත අමුත්තා -නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon