තලල්ල දකුණ මහා විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලිය

  👤  1621 readers have read this article !
Published by : MB WEB 2018-08-30 07:37:16

කෝට්ටගොඩ - ගුණතිලක කොඩිකාර

තලල්ල දකුණ මහා විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය දෙවැනි වරට සංවිධානය කළ සැහැල්ලු පන්දු සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව නාඔටුන්න සුපර් සික්ස් කණ්ඩායම දිනාගෙන ඇත. කාලිංග ප්‍රදීප්, සමීර දිමුතු කුමාර, ගයාන් දිමුතු කුමාර, වසන්ත දිමුතු කුමාර, ඊ.ඒ. ප්‍රසන්න, දනුක එරංග, ඉන්දික ප්‍රසන්න, සුමිත් ප්‍රසංග යන ක්‍රීඩකයන් ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූහ.

අනු ශූරතාව තලල්ල එස්.සී. කණ්ඩායමට හිමිවිය. මෙම ක්‍රිකට් තරගාවලිය තලල්ල මහ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon