අනතුරක සේයා

  👤  1674 readers have read this article !
Published by : MB WEB 2018-08-30 08:09:55

මැදමහනුවර - ඉන්දික බණ්ඩාර

මහියංගණ - බිබිල මාර්ගයේ දියකොබොල හෑපොල

කනිෂ්ඨ විද්‍යාලය අසල මාර්ගයේ විදුලි රැහැන් පද්ධතිය අසල ඇති දිරාපත් වූ ඇහැටු ගස නිසා මාර්ගයේ ගමන් ගන්නා ජනතාවගේ හා පාසල් දරුවන්ගේ ජීවිත අනතුරට ලක්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රදේශවාසීන් කියා සිටියේ කිහිප විටක් අදාළ බලධාරීන් දැනුවත් කළත් ප්‍රතිඵල නැති බවයි.

අනතුරක් වීමට එම ගස ඉවත් කර දෙන ලෙස ගම්වාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon